Skip to main content

පළිබෝධ සහ රෝග වැළැක්වීම

බෝවන රෝග වැළැක්වීම

අපගේ ප්‍රාදේශීය සභාව තම බල ප්‍රදේශයට අයත් ප්‍රදේශවල බෝවන රෝග පාලනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි.  අපේ ප්‍රදේශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහයෝගයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදුවෙනවා.

මෙම කටයුතු සඳහා අප සභාව අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වාහන පහසුකම් සපයා දී අතර දුමාරය විසුරුවා හැරීමේ කටයුතු සඳහා ඉන්ධන සැපයීම සමඟ දැනුවත් කිරීමේ කටයුතු ද සිදු කෙරේ.